අ/කටුකැලියාව විද්‍යාදීප විද්‍යාලය

slider-sample-11300x600.jpeg
slider-sample-11300x600.jpeg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

මධ්‍යම පළාතේ මහනුවර මනරම් කදුකරයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

"සංවර තුන්දොර විවර වු නැණ දොර දරුවෙක් පින්බර"

දැක්ම

සහ

මෙහෙවර

"ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය තුලින් ජාතික අධ්‍යාපන අරමුණු හා මූලික නිපුණතා මුදුන් පමුණුවා ගැනීම සදහා භෞතික මා මානව සම්පත් සුසංයෝගි කොට සමබර පෞරුෂයකින් යුත් නිර්මාණශීලි , ගවේෂණාත්මක පුරවැසියෙකු ලක්මවට දායාද කිරීම

Children's Day Celebration

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

අ/කටුකැලියාව විද්‍යාදීප විද්‍යාලය