දැක්ම
සහ
මෙහෙවර
"සංවර තුන්දොර විවර වු නැණ දොර දරුවෙක් පින්බර"
"ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය තුලින් ජාතික අධ්‍යාපන අරමුණු හා මූලික නිපුණතා මුදුන් පමුණුවා ගැනීම සදහා භෞතික මා මානව සම්පත් සුසංයෝගි කොට සමබර පෞරුෂයකින් යුත් නිර්මාණශීලි , ගවේෂණාත්මක පුරවැසියෙකු ලක්මවට දායාද කිරීම





