අ/කටුකැලියාව විද්‍යාදීප විද්‍යාලය

පාසලේ ඉතිහාසය

Children's Day Celebration

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
  • ආරම්භය - 1952.09.03

  • මුල් ගුරුවරයා - ටී.ඩි.ඒ .දයානන්ද මහතා

  • ආරම්භයේදි පැවති පන්ති ගණන - 1ශ්‍රේණිය සිට 5 ශ්‍රේණිය දක්වා

  • ආරම්භයේදි ඇකුලත් වූ ශිෂ්‍ය සංඛ්‍යාව - 20කි. ගුරුවරු සංඛ්‍යාව 02 කි.

  • 1954 වන විට ශිෂ්‍ය සංඛ්‍යාව -58

  • 1962 ජාතික ව්‍යාපාරය මගින් ක්‍රීඩා පිටිය සකස් කර දී ඇත.

  • 1963 දෙමාපියන් විසින් බුදු මැදුර සකස් කර දී ඇත.

  • 1971දී පන්ති සංඛ්‍යාව - 1 -10 දක්වා වර්ධනය වී ඇත.

  • ඒ වන විට ශිෂ්‍ය සංඛ්‍යාව 290 කි. ගුරුවරු සංඛ්‍යාව 08 කි.

  • 1984 ජනවාරි 20 වන දින මෙම විද්‍යාලය මහා විද්‍යාලයක් බවට පත්ව ඇත.

  • කලා අංශයෙන් උසස් පෙළ පන්ති ආරම්භ කර ඇත.

  • 1984 වන විට මෙහි සේවය කළ ගුරුවරු සංඛ්‍යාව 18 කි.