1952 මුල් වරට ඇතුලත්ව ඇති ශිෂ්‍ය සංඛ්‍යාව 20 කි. එම ශිෂ්‍ය සංඛ්‍යාව 1954 වන විට 58 දක්වාද ගුරු මණ්ඩලය තිදෙනෙකු දක්වා ද වර්ධනය වී ඇත.
1962 දි ජාතික ව්‍යාපාරය මගින් ක්‍රීඩා පිටිය සකස් කර දී ඇත.
1963 දෙමාපියන් විසින් බුදු මැදුරක් සකස් කර දී ඇත.